Jump to content

HTML

විකිපීඩියා වෙතින්
19:45, 2 දෙසැම්බර් 2020 වන විට 200.225.166.54 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන

forinfobox file formatname smaknowraaicon dikeHTMLsvgframelessextension codehtmlcodecodehtmcode mimetexthtmltype code mtextuniform type conformsdeveloperworld Wide Web Consortiumw3Cwhatwgreleasedstart date and agedflatest release version html5 latest release datastart date and agedfgenredocument file formatcontainer forcontained byextended fromstandard generalized markup Languagesgml extended toXHTMLstandardiSOIEC 15445brhttp:wwww3orgTR1999REChtml40119991224 W3C HTML 4.01http:devw3orghtmlspecW3C HTML]draftfree = Yesurl URLhttp:wwww3orghtmlhypertextmarkup Languageangle brackets codenowikihtmlnowikicode tagstagtag codenowikimgnowikicodereflistwridwideweb URLtagsworld wide web consortiumW3HTML0 hypertextmarkup Languagelerver

වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,

  1. තොරතුරු ගබඩා වී ඇති පරිගණකය (Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයා බලයි.
  2. තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාක්ෂණය මඟින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
  3. ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
  4. ඕනෑම වර්ගයක රූප හෝ බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරවයි.

HTML උපකාරක යෙදුම් (Plug-in)

HTML භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Plug-in) ද ඇතුලත් කරයි.

මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය.

වෙබ් බ්‍රවුසර(Web Browsers)

අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.

  • HTML මගින් නිර්මාණය කළ හෝ Plain text සහිත වෙබ් පිටු තිරය මත පතිත කිරිම.
  • JPEG, BMP, GIF ගොනු ලෙස පවතින චිත්‍ර ද, GIF, SWF ආකාරයයෙන් පවතින චලනමය චිත්‍ර ද HTML පිටු මත දැක්වීම.
  • බහුමාධ්‍ය මූලයන් හා බහුමාධ්‍ය සම්බන්ධතාවයන්(Hyper Media) සහිත වෙබ් පිටු තිරය මත පෙන්වීම හො ක්‍රියාත්මක කිරීම.
  • FTP, Gopher, Usenet නියමයන් සහිත වෙබ් පිටු තුලට ඇතුල් වීම.
  • වෙබ් පිටුවල ඇති පෝරම සැපයීම හා එම පෝරම වලට ඇතුලත් කරන තොරතුරු ලබා ගැනීමට හැකි වීම.
  • පරිශීලකයා බලාපොරොත්තු වන සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව

මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Live Chat), අන්තර්ජාල දුරකථන(Internet Phone) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි.

වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,

  1. Firefox
  2. Google Chrome
  3. Safari

දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=HTML&oldid=461817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි