Jump to content

HTML

විකිපීඩියා වෙතින්
14:41, 23 ජනවාරි 2015 වන විට හරිත (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
එච්ටීඑම්එල්
(හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව)
දිගුව.html, .htm
අන්තර්ජාල මාධ්‍ය වර්ගයtext/html
කේත වර්ගයTEXT
ප්‍රථම නිකුත් කිරීම1993; වසර 32 කට පෙර (1993)
අවසාන නිකුත් කිරීම5.0 / 4 පෙබරවාරි 2014; වසර 11 කට පෙර (2014-02-04)
ආකෘතියේ වර්ගයDocument file format
විස්තීරණය වූයේSGML
විස්තීරණය වනුයේXHTML
සම්මත(ය)ISO/IEC 15445
W3C HTML 4.01
W3C HTML5 (draft)
විවෘත ආකෘතියක් ද?Yes
වෙබ් අඩවියw3.org/html/

එච්ටීඑම්එල් හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි.

එච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් හි හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන ඈන්ගල් බ්‍රැකට්ස් හෙවත් කෝණ වරහන් (උදාහරණ:<html>) තුළ සම්බන්ධක යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග පැමිණෙන්නේ <h1> සහ </h1> වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග හිස් එලෙමන්ට්ස් දක්වන අතර යුගල වශයෙන් නොපවතී, උදාහරණ ලෙස <img> ගත හැක. යුගලයක පළමු ටැගය ආරම්භක ටැගය වන අතර, දෙවන ටැගය අවසාන ටැගය නම් වේ (ඒවා විවෘත ටැග සහ වැසුම් ටැග ලෙස ද හඳුන්වනු ලැබේ).

වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව ක්‍රමලේඛ භාෂාවකට වඩා වැඩියෙන් මාකප් භාෂාවක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය.

එච්ටීඑම්එල් ඉලෙමන්ට්ස් සියලු වෙබ් අඩවි වල ගොඩනැගුම් කොටස් (බිල්ඩිං බ්ලොක්ස්) මෙන් ක්‍රියා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=HTML&oldid=327611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි