Jump to content

Help:CentralAuth

From Wikipedia, the free encyclopedia
This is an old revision of this page, as edited by Muvindu (talk | contribs) at 09:43, 7 December 2012. The present address (URL) is a permanent link to this revision, which may differ significantly from the current revision.

මන්දාකිනිය

මන්දාකිනියක් යනු ස්කන්ධයෙන් ඉතා විශාල වූ ගුරුත්වාකර්ශණය මත බැඳී සිටින්නා වූ තාරකා,ග්‍රාහක,විවිධ වායු සහ දූවිලි වලින් පිරි;“අදුරු පදාර්ථ“ නම් මෙතෙක් හරිහැටි අර්ථකතනය කිරීමට අපොහොසත් වූ යනාදියෙන් සැදුම් ලද්දකි.ගැලැක්සි යන්න ග්‍රීක භාෂාවෙන් බිදී ආ වචනයකි( galaxias (γαλαξίας)).